2006 Sri Lanka Independence Celebrations - Colombo Photos
2006 ජාතික නිදහස්‌ සමරු උත්සව ආචාර පෙළපාලිය

< PREV HOME NEXT >
වසර 28 කට පසුව ගාලු මුවදොර පිටියේදී අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 58 වැනි ජාතික නිදහස්‌ සමරු දින මහෝත්සවය මේ ආකාරයට අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු දෙනාටම මාගේ ස්‌තුතිය පුදකරන්නට කැමතියි. මේ අභිමානවත් උත්සවය මේ ආකාරයට පැවැත්වීමෙන් පළමුකොටම අපි බලාපොරොත්තු වන්නේ 1948 පෙබරවාරි 04 වැනිදා යටත්විජිතවාදී වියගසින් මිදී නිදහස්‌ රාජ්‍යයක්‌ බවට පත්වූ අපගේ ආදරණීය මාතෘභුමියට අපගේ උත්තමාචාරය පිරිනැමීමයි. දෙවනුව අපගේ අරමුණ වන්නේ ඒකී නිදහස ලබාගැනීම උදෙසා නන් අයුරින් කැපවූ අපේ අතීත ජාතික විරුවන්ට අපගේ උත්තමාචාරය පිරිනැමීමයි. - ජනාධිපති මහින්ද රාජපක්‌ෂ 2006 පෙබරවාරි 04

< PREV

HOME

NEXT >

Pix By Kaputa.com TEAM © 2006





Sri Lanka Web Design , Hosting and E commerce Solutions