|
2006 Sri Lanka Independence
Celebrations - Colombo Photos |
||
|
< PREV |
NEXT > |
|
| "අප, ජාතියක් වශයෙන් අපටම අනන්‍ය ශිෂ්ඨාචාරයකට
හිමිකම් කියන බව මා ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. මේ නිසාම
ක්‍රි.පූ. 250 වැනි ඈත අතීතයේ දී සිටම විදේශ ආක්‍රමණිකයින්ගේ බලපෑමට
රටක් වශයෙන් අප මුහුණ දුන්නා. අප රට අවුරුදු පන්සියයක් පමණ දීර්ඝ
කාලයක් බටහිර ජාතීන්ගේ යටත් විජිතයක්‌ව පැවතුනා.." "කෙසේ හෝ වේවා, ඉතා දිගු අරගල සහ කැපවීම් මෙන්ම දෑ හිතකාමි විරුවන්ගේ ජීවිත පරිත්‍යාගයන්හි අවසාන ප්‍රතිපලය ලෙස 1948 දී අප නිදහස ලබාගත්තා. නිදහසින් පසු ගෙවීගිය කාලය ඇතුළත අපට අප සතු සියලු ශක්‌තීන් මුළුමනින්ම පණ ගන්වන්නට හැකි වූවා යැයි මා විශ්වාස කරන්නේ නැහැ. එහෙත් මම ආඩම්බරයෙන් කියන්නට ඕන, අපි කිසිම අවස්‌ථාවක අභියෝගයන්ට බයෙන් සැඟව ගියේ නැහැ. අපි සමඟි වූ සෑම අවස්‌ථාවකම ජයග්‍රහණය කරනු ලැබූ බවයි ඉතිහාසයේ සත්‍ය කතන්දරය. අප ස්‌වභාවයෙන්ම සාමකාමි ජාතියක්. බෞද්ධ ආගමත්, හින්දු ආගමත් මෙන්ම අනෙක් සියලුම ආගම්වලින් අපගේ ජීවන සංස්‌කෘතිය පෝෂණය කරනු ලැබුවා. එහෙත් අභියෝගයන්ට මුහුණදීමේදී අපි ඒවාට එඩිතරව මුහුණ දුන්නා" ජනාධිපති මහින්ද රාජපක්‌ෂ 2006 පෙබරවාරි 04 |
||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
< PREV |
NEXT > |
|
|
Pix By Kaputa.com TEAM © 2006 |
||