2006 Sri Lanka Independence Celebrations - Colombo Photos
2006 ජාතික නිදහස්‌ සමරු උත්සව ආචාර පෙළපාලිය

< PREV

HOME

NEXT >

දීර්ඝ කාලයකින් පසු නිදහස ලබන විට අපේ රට ඇතුලු සෑම යටත්විජිත රටක්‌ම නිදහස ලැබුවේ එක සමාන වූ සමාජ, ආර්ථික, දේශපාලන අභියෝගයන් රැසක්‌ ඉදිරියේ තබාගෙනයි. මේ සෑම රටකම නිදහස ලබාගැනීම සඳහා නන් අයුරින් කැපවූ, නන් අයුරින් සටන් කළ ඒ ජාතික විරුවන්ගේ, ජනතා නායකයන්ගේ හා පුරෝගාමීන්ගේ පරම අභිලාෂය වූයේ සකල ආකාර පරාධීනත්වයෙන් මිදුනාවූ අභිමානවත් නිදහස්‌ පුරවැසියකුද එවන් පුරවැසියන්ගෙන් හෙබි රාජ්‍යයක්‌ ද ගොඩනගා ගැනීමයි. නිදහස්‌ රටක්‌ හා නිදහස්‌ ජාතියක්‌ වශයෙන් අද අප භුක්‌ති විඳින්නා වූ යම් නිදහසක්‌ ඇත්නම් එහි ගෞරවය හිමිවන්නේ අපට නිදහස උරුමකර දීම සඳහා දිවිහිමියෙන් කැපවූ ඒ ශ්‍රේෂ්ඨ විරුවන්ටයි. එම නිසා ඔවුන් මේ අවස්‌ථාවේ සිහිපත් කිරීම අපගේ මහගු යුතුකමක්‌ ලෙස මා සලකනවා."
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ 2006 පෙබරවාරි 04

< PREV

HOME

NEXT >

Pix By Kaputa.com TEAM © 2006





Sri Lanka Web Design , Hosting and E commerce Solutions