|
2006 Sri Lanka Independence
Celebrations - Colombo Photos |
||
|
< PREV |
NEXT > |
|
| දහනව වන ශතවර්ෂය අගභාගයේත්, විසිවන ශතවර්ෂය මුල්භාගයේත් අප රටට ජාතික නිදහස ලබාදීම සඳහා නිදහස් ව්‍යාපාරයක් පැනනැගුනා. එම ජාතික නිදහස් ව්‍යාපාරයේ ස්‌වරූප ගණනාවක් තිබුණා. ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයක් වශයෙන් එය මේ රටට නව නිදහස් රාජ්‍යක් හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුක්‍රමයක් ගොඩනගා ගැනීම පිළිබඳ සටනක් ගෙනගියා. කිසිදු ජාති, ආගම් හෝ දේශපාලන බේදයකින් තොරව අපේ ජාතික නායකයින් ගණනාවක්‌ම මේ ව්‍යාපාරය තුළ ජාතික නිදහස ලබාගැනීම වෙනුවෙන් කටයුතු කළා. අනෙක් අතට ආගමික පුනර්ජීවන ව්‍යාපාරයක් ලෙස ද ජාතික නිදහස් ව්‍යාපාරය මතුවුණා. අපේ ජාතික විරුවන් සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී අපේ රටේ සියලු ආගම්වලට අයත් ජනතාවගේ සිත් සතන් තුළ උදාර ජාතික හැඟීම් ද, දේශප්‍රේමී හැඟීම් ද, ඒ වගේම සාමකාමි සහජීවනය පිළිබඳ උතුම් ආගමික හර පද්ධතීන් ද රෝපණය කිරීමට වෙරදැරුවා. වඩා යුක්‌තිසහගත සාධාරණ සමාජයක් බිහිකිරීම උදෙසා සමාජය ඉදිරිගාමීව මෙහෙයවන්නට දායක වුණු ප්‍රබුද්ධයින් රැසක් මට මේ අවස්‌ථාවේ සිහිපත් වෙනවා. ඒ වගේම රටේ ජාතික නිදහස ප්‍රාර්ථනා කරමින් ප්‍රසිද්ධියේ ඒ උදෙසා විවිධ පෙරමුණු වල වැඩකළ විශාල පිරිසක් ඔබේත්, අපේත් මවීපිය පරම්පරාවේ සිටි බව අපි දන්නවා. මේ සියලු දෙනාටම සමස්‌ථ ජාතියේ උත්තමාචාරය අපි මේ අභිමානවත් උළෙළේදී පුදකර සිටිය යුතුයි." - ජනාධිපති මහින්ද රාජපක්‌ෂ 2006 පෙබරවාරි 04 | ||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
< PREV |
NEXT > |
|
|
Pix By Kaputa.com TEAM © 2006 |
||