|
2006 Sri Lanka Independence Celebrations - Colombo Photos |
||
|
< PREV |
NEXT > |
|
| වසර ගණනාවක් පුරා උතුරු නැගෙනහිර නොවිසඳී පවතින ජාතික අර්බුදයට විසදුමක් සොයා ගනිමින් තිරසාර සාමයක් උදාකර ගැනීමයි. අපේ ආර්ථිකය ශක්‌තිමත් කිරීම දේශපාලන ස්‌ථාවරභාවය ඇතිකිරීම, අපේ මානව සම්පත සතු හැකියාවන් වැඩිදියුණු කර ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් මනා ලෙස යොදවා ගැනීම ආදී තවත් අභියෝග රැසක් අප ඉදිරිපිට පවතිනවා. මේ සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දී රටට ජයග්‍රහණය දිනා දියහැකි බව මම දැඩිව විශ්වාස කරනවා. ඒත් ඒ සඳහා එක පූර්ව කොන්දෙසියක් සැපිරිය යුතුව තිබෙනවා. ඒ කොන්දේසිය නම්, මේ උත්තම පරමාර්ථ යනුවෙන් අප සමඟි විය යුතුයි යන්නයි. පසුගිය කාලය පුරා රටට සාමය උදාකර ගැනීම සඳහා ගත් උත්සාහයන් ගණනාවක් අසාර්ථක වීද තිබෙනවා. නමුත් අතීතයට දොස් පැවරීමෙන් කිසිදු සෙතක් අත්වන්නේ නැහැ. අපි අතීතය අමතක කළ යුතු නැහැ. අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. ඒ අනුව, රටේ සියලු ජන කොටස් සංවර්ධනය ක්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සහභාගි වියහැක් රාජ්‍ය ව්‍යහයක් අප විසින් සාදාගත යුතුව තිබෙනවා." - ජනාධිපති මහින්ද රාජපක්‌ෂ 2006 පෙබරවාරි 04 | ||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
|
||
|
Pix By Kaputa.com TEAM © 2006 |
||