| ඩී බී නෙට්ස් -dB nets | මහා නුවර ප්‍රදේශය නියෝජනය කරමින් හිප් -හොප් සංගීත ශෛලීය ප්‍රගුණ කොට සංගීත කේෂත්‍රයට අවතීර්ණ වු, ඩී. බී නෙට්ස් සංගීත කණ්ඩායමට විද්යුත් සංගීත නිර්මාණය හා ගායනය අතින් ඉදිරියෙන් සිටින සංගීත කණ්ඩායමකි.මිතිල ,සදුන්,හසික,හෂාණ්,සංඛ සහා ලෝකේෂ්වරී යන අය මෙහි සාමාජිකයන්ය. හිල් සිටි ලයිෆ් ,රොන් ගෙන එවී ,පුන් සඳ පායා ,යන ගීත මේ දින වල ඇසෙන්නට ලැබේ. ( 9 comments )
| Say! What You Have Say What Others Say ?
|
| මයොමි රහීම් - MAYOMI RAHEEM | මයොමි රහීම් නැමති 15 හැවිරිදි ක්‍රීඩිකාව ලංකාවට රන් පදක්කම් 3 ක් ලබා දෙයි.Sri Lanka’s Mayumi Raheem shows off her gold medal after winning the Women’s 100 metres breast stroke event with a new Games record at the Sugathadasa Indoor Stadium pool
Mayumi Raheem wins first gold for Lanka in swimming
Breast stroke specialist Mayumi Raheem rose to the occasion to win the first gold medal for Sri Lanka in the swimming events of the 10th South Asian Games held at the Sugathadasa Stadium .
( 6 comments )
| Say! What You Have Say What Others Say ?
|
| [ 1 ] | [ 2 ] |  |
|
|
| [ 1 ] | [ 2 ] | [ 3 ] |  |
|