ආයුබෝවන් කපුටා ඩොට් කොම් යුනිකොඩ් පිටුව |
ප්‍රථමයෙන්ම අවුරුදු 10කටත් කිට්‌ටු අපේ සිංහල අකුරු පාවිච්චි කරමින් අපිත් එක්‌ක දුර ගමනක් පැමිණි ඔයාලා හැමටම අපි ස්‌තූතිවන්ත වෙනවා. ඔබසැම පුවත්පත් කියවීමටත් වෙබ් අඩවි තැනීමටත් භාවිතා කල කපුටාඩොට්‌කොම් සිංහල අකුරු පුවරුව නව යුනිකෝඩ් අකුරු පුවරුවක් ලෙසට ඔබට මෙසේ පිලිගන්‌වන්නෙමු. සිංහල යුනිකෝඩ් තවමත් හරියට හැම Operating System එකකම වැඩ කරන්නේ නැහැ ඒ නිසා වැඩකලේ නෑ කියල කලබල වෙන්න එපා. වින්ඩෝස් XP වල තමා වැඩ කරන්නේ. ඉතින් ඒ අපහසුකම් ඉක්‌මනටම මග හැරේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි නොමිලේ ලබාදෙන කපුටා යුනිකොඩ් අකුරු අරගෙන අළුත් වැඩක් අළුත් දේවල් නිර්මාණය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කපුටා අකුරු තවත් පහසුවෙන් Type කිරීමට අළුත් ASCII Font එකකුත් අපි හැදුවා. ඔන්න මේ සමගම Kaputa2004 Font එකත් Download කරලා බලන්න. ![]() ![]() ලංකා පරිඝනක ඉතිහාසේ පලමූ True Type font එක ඔයාලට මතකයි නේද? Kandy Font එක. මෙන්න දැන් ඒ අකුරු පුවරුවත් යුනිකොඩ් වලින් තියෙනවා ![]()
MS Internet Explorer6
තියනවා නම් පහත සඳහන්
Software එක
Install
කරලා ඔයාලට සිංහල යුනිකොඩ් වෙබ්
පිටු හොඳින් බලාගන්න පුළුවන්.
Install
කලාට පසු පහත සඳහන් අයුරින්
Setup
කරගන්න. MS Office 2003
වලනම් යුනිකෝඩ් හොඳින් වැඩ කරනවා.
|
|